Jeremiah 13:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණෝ ම ඔබේ ඇඳුම් ගලවාදමා ඔබේ ලජ්ජාව හෙළි කරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් මමත් ඔබේ ලජ්ජාව පෙනෙන පිණිස ඔබේ ඇඳුම ඔබේ මුහුණ පිට දැමුවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණෝ ම ඔබේ ඇඳුම් ගලවාදමා ඔබේ ලජ්ජාව හෙළි කරන සේක.