Jeremiah 13:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හෙල් පිටත්, එළිමහනේත් ඔබේ පරදාරකම් ද වෙළඹකගේ මෙන් හේෂාරවය කිරීම් ද ඔබේ දුරාචාර ද සල්ලාලකම් ද සමිඳාණන් දැක ඇති බැවින් ඉශ්රායෙල් ජනයෙනි, ඔබට වන විපතක මහත! කවදා ඔබ පිරිසිදු වන්නහු ද?”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ මිථ්‍යාචාරකම්ද ඔබේ හේෂාරවය කිරීම්ද පිටත හෙල් පිට ඔබ කරන ඔබේ දූෂ්‍ය වේශ්‍යාකම්ද යන ඔබේ පිළිකුල්කම් මම දුටිමි. යෙරුසලම, ඔබට දුක්වේ! ඔබ පිරිසිදුවෙන්ට අකමැතිය; තව කොපමණ කලකින් එය සිදුවන්නේද?
Sinhala SNRV (New Revised Version 2018)
හෙල් පිටත්, එළිමහනේත් ඔබේ පරදාරකම් ද වෙළඹකගේ මෙන් හේෂාරවය කිරීම් ද ඔබේ දුරාචාර ද සල්ලාලකම් ද සමිඳාණන් දැක ඇති බැවින් ඉශ්රායෙල් ජනයෙනි, ඔබට වන විපතක මහත! කවදා ඔබ පිරිසිදු වන්නහු ද?”