Jeremiah 13:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹ මිලේට ගත්, නුඹේ ඉඟටිය වටා ඇඳගෙන සිටින හණ රෙද්ද රැගෙන යුප්‍රටීස් ගඟ ළඟට ගොස් එහි පර්වත විවරයක එය සඟවා තබන්නැ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මිලේටගත්තාවූ ඔබේ ඉඟටියෙහි තිබෙන පටිය අරගෙන පිටත්වී, ප්‍රාත් ගංගාව ළඟට ගොස් එහි පර්වතයේ විවරයක ඒක සඟවා තබන්නැයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
“නුඹ මිලේට ගත්, නුඹේ ඉඟටිය වටා ඇඳගෙන සිටින හණ රෙද්ද රැගෙන යුප්‍රටීස් ගඟ ළඟට ගොස් එහි පර්වත විවරයක එය සඟවා තබන්නැ”යි වදාළ සේක.