Jeremiah 13:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කීප දවසකට පසු සමිඳාණන් වහන්සේ මට කතා කොට, “යුප්‍රටීස් ගඟ ළඟට යළිත් ගොස්, එහි සඟවා තබන්නට මා නුඹට අණ කළ හණ රෙද්ද එතැනින් ගන්නැ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
බොහෝ දවසකට පසු ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔබ පිටත්වී ප්‍රාත් ගංගාව ළඟට ගොස්, එහි සඟවා තබන්ට මා විසින් ඔබට අණකළ පටිය එතැනින් ගන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
කීප දවසකට පසු සමිඳාණන් වහන්සේ මට කතා කොට, “යුප්‍රටීස් ගඟ ළඟට යළිත් ගොස්, එහි සඟවා තබන්නට මා නුඹට අණ කළ හණ රෙද්ද එතැනින් ගන්නැ”යි වදාළ සේක.