Jeremiah 13:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“මා ජුදා රටේ උඩඟුකම ද ජෙරුසලමේ මහා උඩඟුකම ද විනාශ කරන්නේ මේ අයුරින් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක- මෙයාකාරයෙන් මම යූදා රටේ උඩඟුකමද යෙරුසලමේ මහත් උඩඟුකමද නරක්කරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
“මා ජුදා රටේ උඩඟුකම ද ජෙරුසලමේ මහා උඩඟුකම ද විනාශ කරන්නේ මේ අයුරින් ය.