Jeremiah 14:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මේ සෙනඟගේ යහපත උදෙසා මට යාච්ඤා නොකරන්න. ඔවුන් උපවාසයේ යෙදුණත්, ඔවුන්ගේ කන්නලව්වලට මම සවන් නොදෙන්නෙමි; ඔවුන් දවන යාග පූජා ද ධාන්‍ය පූජා ද ඔප්පු කරතත්, මම ඒවා නොපිළිගනිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මට කථාකොට: යහපත පිණිස ඔබ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)