Jeremiah 16:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“මේ ස්ථානයෙහි නුඹ ස්ත්‍රියක සරණ පාවා නොගන්න. දරුදැරියෝ ද නුඹට නොසිටිත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
මේ ස්ථානයෙහි ඔබ භාර්යාවක් පාවා නොගන්න, පුත්‍රයෝද දූවරුද ඔබට නොසිටිත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
“මේ ස්ථානයෙහි නුඹ ස්ත්‍රියක සරණ පාවා නොගන්න. දරුදැරියෝ ද නුඹට නොසිටිත් වා!