Jeremiah 16:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙහි උපදින දරුදැරියන්ටත්, ඔවුන් දැරූ මවුවරුන්ටත්, ඔවුන් ජනිත කළ පියවරුන්ටත් සිදු වන්න යන දේ මම නුඹට කීවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මේ ස්ථානයෙහි උපදින පුත්‍රයන්ද දූවරුන්ද ගැනත් මේ දේශයෙහි ඔවුන් බිහිකළ මවුවරුන්ද ඔවුන් ජාතකකළ පියවරුන්ද ගැනත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
Sinhala SNRV (New Revised Version 2018)
මෙහි උපදින දරුදැරියන්ටත්, ඔවුන් දැරූ මවුවරුන්ටත්, ඔවුන් ජනිත කළ පියවරුන්ටත් සිදු වන්න යන දේ මම නුඹට කීවෙමි.