Jeremiah 16:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මංගල භෝජනයක් පවත්වන ගෙදරකට ඇතුළු නොවන්න. එහි සිටින්නන් සමඟ කන බොන පිණිස වාඩි නොවන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ඔවුන් සමඟ හිඳගෙන කනබොන පිණිස මංගල්‍ය ගෙදරට ඇතුල් නොවන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“මංගල භෝජනයක් පවත්වන ගෙදරකට ඇතුළු නොවන්න. එහි සිටින්නන් සමඟ කන බොන පිණිස වාඩි නොවන්න.