Jeremiah 17:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කන්දක් මත මුල සිට ම පිහිටා ඇති අපේ දේව මාලිගය තේජාන්විත සිහසුනකි.
Sinhala Bile - Revised Old Version (SROV)
අපේ ශුද්ධස්ථානයේ ඉඩම වනාහි පටන්ගැන්මේ සිට උසස්වූ තේජවන්තවූ සිංහාසනයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
කන්දක් මත මුල සිට ම පිහිටා ඇති අපේ දේව මාලිගය තේජාන්විත සිහසුනකි.