Jeremiah 17:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“සමිඳුන් කළ ප්‍රකාශනය කොහේ ද? ඒවා ඉටු නොවන්නෙ මන් දැ”යි සෙනඟ මට කියති.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, ඔව්හු: ස්වාමීන්වහන්සේ ගේ වචනය කොයිද? එය පැමිණේවයි මට කියති.
Sinhala SNRV (New Revised Version 2018)
“සමිඳුන් කළ ප්‍රකාශනය කොහේ ද? ඒවා ඉටු නොවන්නෙ මන් දැ”යි සෙනඟ මට කියති.