Jeremiah 17:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් ජුදාහි රජවරුන් යන එන බෙන්ජමින්ගේ දොරටුවේ ද ජෙරුසලමේ සියලු දොරටුවල ද සිට මෙසේ කියන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: ඔබ ගොස් යූදාහි රජවරුන් යන එන, සෙනඟගේ පුත්‍රයන්ගේ දොරටුවේද යෙරුසලමේ සියලු දොරටුවලද සිට ඔවුන්ට කථාකොට:
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් ජුදාහි රජවරුන් යන එන බෙන්ජමින්ගේ දොරටුවේ ද ජෙරුසලමේ සියලු දොරටුවල ද සිට මෙසේ කියන්න.