Jeremiah 17:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගම්බද පළාත්වල ගිරිකුළු මත ද අෂේරා දේවතාවිය උදෙසා තනාගත් ඔවුන්ගේ පූජාසන සිහි කරති. දේශයේ සෑම තැන ම නුඹලා කර ඇති පාප නිසා නුඹලාගේ සම්පත ද සකල වස්තුව ද සතුරන් විසින් පැහැරගෙන යනු ලබන්නට සලස්වන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා වනයේ තිබෙන මාගේ කන්ද, ඔබේ සම්පතද ඔබේ සියලුම වස්තුද ඔබේ සියලු පළාත්වල කළ පාපය නිසා ඔබේ උස් තැන්ද කොල්ලයක් කොට දෙන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ගම්බද පළාත්වල ගිරිකුළු මත ද අෂේරා දේවතාවිය උදෙසා තනාගත් ඔවුන්ගේ පූජාසන සිහි කරති. දේශයේ සෑම තැන ම නුඹලා කර ඇති පාප නිසා නුඹලාගේ සම්පත ද සකල වස්තුව ද සතුරන් විසින් පැහැරගෙන යනු ලබන්නට සලස්වන්නෙමි.