Jeremiah 17:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා නුඹලාට දුන් දේශය අත්හරින්නට නුඹලාට සිදුවන්නේ ය; නුඹලා නොදන්න දේශයක දී නුඹලාගේ සතුරන්ට සේවය කරන්නට නුඹලාට සලස්වන්නෙමි. මන්ද, මාගේ කෝපය කරණකොටගෙන සදහට ම ඇවිලෙන ගින්නක් දැල්වී තිබේ.”
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් ඔබට දුන් ඔබේ උරුමයෙන් ඔබ අහක්වන්නෙහිය; ඔබ නොදන්නා දේශයකදී ඔබේ සතුරන්ට සේවයකරන්ට ඔබට සලස්වන්නෙමි; මක්නිසාද ඔබ සැම මාගේ උදහසින් ගින්නක් දල්වා තිබේ, එය සදාකාලේටම ඇවිළී යනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
මා නුඹලාට දුන් දේශය අත්හරින්නට නුඹලාට සිදුවන්නේ ය; නුඹලා නොදන්න දේශයක දී නුඹලාගේ සතුරන්ට සේවය කරන්නට නුඹලාට සලස්වන්නෙමි. මන්ද, මාගේ කෝපය කරණකොටගෙන සදහට ම ඇවිලෙන ගින්නක් දැල්වී තිබේ.”