Jeremiah 17:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අන් කිසිවකට වඩා සිත කපටි ය, හැම අතින් ම එය දූෂණය වී ඇත; එය තේරුම්ගත හැක්කේ කාට ද?
Sinhala Bile - Revised Old Version (SROV)
සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?
Sinhala SNRV (New Revised Version 2018)
අන් කිසිවකට වඩා සිත කපටි ය, හැම අතින් ම එය දූෂණය වී ඇත; එය තේරුම්ගත හැක්කේ කාට ද?