Jeremiah 18:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් නුඹ ජුදා ජනයාටත්, ජෙරුසලම් වැසියන්ටත් කතා කොට, මා ඔවුන්ට විරුද්ධ ව යම් යම් යෝජනා කරන බවත්, ඔවුන්ට දඬුවම් කරන්නට යන බවත් කියන්න. ඔවුන්ගේ පාප මාර්ගයෙන් හැරී එන්න කියා ඔවුන්ට කියන්න. ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා මාර්ගය ද ඔවුන්ට කියන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ඔබ යූදා මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කථාකොට: මම ඔබ සැමට විරුද්ධව විපත්තියක් යොදමින්ද ඔබ සැමට විරුද්ධව යෝජනාවක් යෝජනාකරමින්ද සිටිමි. ඉතින් ඔබ සැම එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, ඔබ සැමගේ මාර්ගවල්ද ක්‍රියාවල්ද හරිගස්සගන්නය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.
Sinhala SNRV (New Revised Version 2018)