Jeremiah 18:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹ නැඟී කුම්භකාරයාගේ ගෙට යන්න; එහි දී මාගේ පණිවුඩය නුඹට ප්‍රකාශ කරන්නෙමි.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ නැගිට කුම්භකාරයාගේ ගෙට යන්න, එහිදී මාගේ වචනය ඔබට ප්‍රකාශකරන්නෙමියි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
“නුඹ නැඟී කුම්භකාරයාගේ ගෙට යන්න; එහි දී මාගේ පණිවුඩය නුඹට ප්‍රකාශ කරන්නෙමි.”