Jeremiah 18:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන, ‘මම එය උදුරා කඩාදමා නැති කරන්නෙමි’යි කී කල,
Sinhala Bile - Revised Old Version (SROV)
උදුරා කඩාදමා නැතිකරන්නෙමියි මම කිසියම් ජාතියක් හෝ රාජ්‍යයක් ගැන කී කල,
Sinhala SNRV (New Revised Version 2018)
යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන, ‘මම එය උදුරා කඩාදමා නැති කරන්නෙමි’යි කී කල,