Jeremiah 19:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම මේ ස්ථානයටත්, මෙහි වැසියන්ටත් එසේ කර, මේ නගරය තෝපෙත් මෙන් කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම මේ ස්ථානයටත් මෙහි වැසියන්ටත් එසේකොට, මේ නුවර තෝපෙත් මෙන් කරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම මේ ස්ථානයටත්, මෙහි වැසියන්ටත් එසේ කර, මේ නගරය තෝපෙත් මෙන් කරන්නෙමි.