Jeremiah 19:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කුඹල් දොරටුව ළඟ තිබෙන බෙන්-හින්නොම් මිටියාවතට පැමිණ, මා නුඹට කියන වචන එහි දී ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
හාර්සිත් නම් දොරටුව ළඟ තිබෙන හින්නොම් පුත්‍රයාගේ මිටියාවතට පැමිණ මා විසින් ඔබට කියන වචන එහිදී ප්‍රකාශකරමින් මෙසේ කියන්න:
Sinhala SNRV (New Revised Version 2018)
කුඹල් දොරටුව ළඟ තිබෙන බෙන්-හින්නොම් මිටියාවතට පැමිණ, මා නුඹට කියන වචන එහි දී ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක.