Jeremiah 2:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා ඉශ්රායෙලය, අතීතයේ දී නුඹ මාගේ වියගහ නමැති පාලනයත් මට කීකරුවීමත් ප්‍රතික්ෂේප කර, ‘මම සේවය නොකරන්නෙමි’යි කීවෙහි ය. එහෙත්, උස් වූ හැම හෙලක් පිට ද අතුපතර ඇති හැම ගසක් යට ද නුඹ වැතිර වෙසඟනක මෙන් අන් දෙවිවරුන්ට නමස්කාර කෙළෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද පුරාණයේ සිට ඔබ ඔබේ වියගහ බිඳ, ඔබේ බැමි කඩාදමා: මම සේවය නොකරන්නෙමියි කීයෙහිය. මෙසේ උස්වූ සියලු හෙල් පිටද සියලු අමුගස් යටද ඔබ නැඹුරුව වේශ්‍යාකම්කෙළෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)