Jeremiah 2:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා නුඹලාගේ දරුවන්ට දඬුවම් කළ නමුත්, එයින් යහපතක් නො වී ය. නුඹලා දැනුමැතිකම් පිළිගන්නේත් නැත. වනසාදමන සිංහයෙකු සේ ඔව්හු කඩුවෙන් දිවැසිවරුන් මරාදැමූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් ඔබ සැමගේ දරුවන්ට පහරදුන්නා නිෂ්ඵලය; ඔවුන් දැනමුතුකම පිළිගත්තේ නැත. ඔබ සැමගේ කඩුව වනාහි විනාශකරන සිංහයෙකු මෙන් ඔබ සැමගේ ප්‍රොපේතවරුන් කාදැමුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
මා නුඹලාගේ දරුවන්ට දඬුවම් කළ නමුත්, එයින් යහපතක් නො වී ය. නුඹලා දැනුමැතිකම් පිළිගන්නේත් නැත. වනසාදමන සිංහයෙකු සේ ඔව්හු කඩුවෙන් දිවැසිවරුන් මරාදැමූ හ.