Jeremiah 2:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පෙම්වතුන් ලුහුබැඳ යන්නට නුඹලා හොඳ හැටි දන්නහු ය. නුඹලා නපුරු ස්ත්‍රීන්ට පවා නුඹලාගේ මාර්ග උගන්වා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ආදරය සොයන පිණිස ඔබ ඔබේ මාර්ග හොඳකරගන්න හැටි! එසේ ඔබ නපුරු ස්ත්‍රීන්ට පවා ඔබේ මාර්ග ඉගැන්වුවෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
පෙම්වතුන් ලුහුබැඳ යන්නට නුඹලා හොඳ හැටි දන්නහු ය. නුඹලා නපුරු ස්ත්‍රීන්ට පවා නුඹලාගේ මාර්ග උගන්වා ඇත.