Jeremiah 21:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ නගරයේ ජීවත් වන මිනිසුන් හා මෘගයන් සියලු දෙනාට මම පහර දෙන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ නුවර වැසියන්ට, මනුෂ්‍යයන්ටත් මෘගයන්ටත්, පහරදෙන්නෙමි. ඔවුන් මහත් වසංගතයකින් මැරෙනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
මේ නගරයේ ජීවත් වන මිනිසුන් හා මෘගයන් සියලු දෙනාට මම පහර දෙන්නෙමි.