Jeremiah 23:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ සෙනඟට මෙසේ වදාරන සේක: දිවැසිවරුන් බොරු බලාපොරොත්තුවලින් නුඹලා පුරවා ඇති නිසා ඔවුන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන්නේ, තමන්ගේ සිතෙන් මවාගත් දේ මිස මා ඔවුන්ට කී දේ නොවේ.
Sinhala Bile - Revised Old Version (SROV)
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමට අනාගතවාක්‍ය කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ වචනවලට කන්නොදෙන්න; ඔව්හු නිෂ්ඵල ප්‍රාර්ථනා ඇතිව සිටින්ට ඔබ සැමට උගන්වති. ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ මුඛයෙන් නොවන තමුන්ගේම සිතේ දර්ශනයක් ඔබ සැමට කියති.
Sinhala SNRV (New Revised Version 2018)