Jeremiah 23:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ජෙරමියා, මාගේ සෙනඟගෙන් කෙනෙකු වත්, දිවැසිවරයෙකු වත්, පූජකයෙකු වත් නුඹ අමතා, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය කුමක් දැ’යි නුඹෙන් ඇසුවොත්, ‘නුඹලා උන් වහන්සේට බරක් වී ඇතැ’යි ද ‘උන් වහන්සේ නුඹලා ඉවතදමන සේකැ’යි ද ඔවුන්ට කියන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ සෙනඟවත් ප්‍රොපේතවරුවත් පූජකයෙක්වත් ස්වාමීන්වහන්සේ ගේ බර කිමෙක්දැයි ඔබෙන් අසන විට-ඒ බර නම් ඔබ සැමය, මම ඔබ සැම අහක්කර දමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කියන්න.
Sinhala SNRV (New Revised Version 2018)