Jeremiah 25:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ආමොන්ගේ පුත් ජුදාහි රජු වූ ජොෂියාගේ දහතුන් වන අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේ ම සමිඳාණන් වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. මම ද නිරන්තරයෙන් එය ඔබට ප්‍රකාශ කෙළෙමි. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු මෙසේ කීය: ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දහතුන්වෙනි අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේම ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණියේය, මමද අලුයම නැගිට ඔබ සැමට කථාකෙළෙමි; එහෙත් ඔබ සැම ඇහුම්කන් දුන්නේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)