Jeremiah 26:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම දැන් ඔබේ අතෙහි ය. ඔබට සුදුසු යැ යි පෙනෙන හැටි මට කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මම නම් ඔබ සැමගේ අතෙහිය. ඔබ සැමගේ ඇස් හමුයෙහි හොඳව හරිව පෙනෙන හැටියට මට කරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මම දැන් ඔබේ අතෙහි ය. ඔබට සුදුසු යැ යි පෙනෙන හැටි මට කරන්න.