Jeremiah 26:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ දේ නම් සහතික ය. ඔබ මා මැරුවොත්, ඔබ හැම ද මේ නුවර සියලු ජනයා ද නිදොස් ලේ වැගිරීම ගැන වරදකාරයෝ වන්නෝ ය. මක්නිසා ද, සැබැවින් ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිඳාණන් වහන්සේ මා එවූ බැවිනි.”
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් ඔබ සැම මා මරනවා නම්, ඔබ සැම පිටටත් මේ නුවර පිටටත් මෙහි වැසියන් පිටටත් ඔබ සැම නිදොස් ලේ පමුණුවන බව සහතිකලෙස දැනගන්න. මක්නිසාද මේ සියලු වචන ඔබ සැමට ඇසෙන ලෙස කියන්ට ස්වාමීන්වහන්සේ සැබවින් මා ඔබ සැම ළඟට එවූසේකැයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
මේ දේ නම් සහතික ය. ඔබ මා මැරුවොත්, ඔබ හැම ද මේ නුවර සියලු ජනයා ද නිදොස් ලේ වැගිරීම ගැන වරදකාරයෝ වන්නෝ ය. මක්නිසා ද, සැබැවින් ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිඳාණන් වහන්සේ මා එවූ බැවිනි.”