Jeremiah 26:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එකල දේශයේ ප්‍රජා මූලිකයෝ නැඟිට රැස්ව සිටි සෙනඟ අමතා මෙසේ කී හ:
Sinhala Bile - Revised Old Version (SROV)
එකල දේශයේ වැඩිමහල්ලන්ගෙන් සමහරු නැගිට රැස්ව සිටි මුළු සෙනඟට මෙසේ කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එකල දේශයේ ප්‍රජා මූලිකයෝ නැඟිට රැස්ව සිටි සෙනඟ අමතා මෙසේ කී හ: