Jeremiah 26:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නිරන්තරයෙන් ම මා නුඹලා වෙත එවූ මාගේ සේවකයන් වන දිවැසිවරුන්ගේ පණිවුඩය නොසලකන්නහු නම්,
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම විසින් කන් දෙන්ට නොයෙදුණාවූ අනාගතවක්තෘවරුන් වන මාගේ සේවකයන්ගේ වචනවලට ඇහුම්කන්දෙන හැටියටත් ඔබ සැම මට ඇහුම්කන් නුදුන්නොත්,
Sinhala SNRV (New Revised Version 2018)
නිරන්තරයෙන් ම මා නුඹලා වෙත එවූ මාගේ සේවකයන් වන දිවැසිවරුන්ගේ පණිවුඩය නොසලකන්නහු නම්,