Jeremiah 26:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෙරමියා දේව මාලිගාවේ දී කී මේ වචන පූජකයෝ ද දිවැසිවරු ද සියලු සෙනඟ ද ඇසුවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පූජකයෝද ප්‍රොපේතයෝද මුළු සෙනඟද යෙරෙමියා මේ වචන ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි කියනවා ඇසුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජෙරමියා දේව මාලිගාවේ දී කී මේ වචන පූජකයෝ ද දිවැසිවරු ද සියලු සෙනඟ ද ඇසුවෝ ය.