Jeremiah 27:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එයින් සිදු වන්නේ, මුසාවෙන් ඔවුන් නුඹලා මුළා කිරීම වේ. නුඹලා මා විසින් නුඹලාගේ දේශයෙන් නෙරපා, පන්නා දමනු ලැබ විනාශයට පත් වන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබ සැමගේ රටෙන් ඔබ සැම දුරුකරන හැටියටත් මා විසින් ඔබ සැම පන්නාදමන හැටියටත් ඔබ සැම නැතිවන හැටියටත් ඔව්හු බොරුවට ඔබ සැමට අනාගතවාක්‍ය කියති.
Sinhala SNRV (New Revised Version 2018)
එයින් සිදු වන්නේ, මුසාවෙන් ඔවුන් නුඹලා මුළා කිරීම වේ. නුඹලා මා විසින් නුඹලාගේ දේශයෙන් නෙරපා, පන්නා දමනු ලැබ විනාශයට පත් වන්නහු ය.