Jeremiah 27:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින්, ‘නුඹලා බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ’යි කියන නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද සිහින දකින්නන්ට ද මායම්කාරයන්ට ද අනවිනකාරයන්ට ද සවන් නොදෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින්: ඔබ සැම බබිලෝනියේ රජුට සේවයකරන්නේ නැතැයි ඔබ සැමට කියන ඔබ සැමගේ අනාගතවක්තෘවරුන්ටද ඔබ සැමගේ පේනකියන්නන්ටද ඔබ සැමගේ ස්වප්නවලටද ඔබ සැමගේ මායම්කාරයන්ටද ඔබ සැමගේ මන්ත්‍රකාරයන්ටද ඇහුම්කන්නොදෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින්, ‘නුඹලා බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ’යි කියන නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද සිහින දකින්නන්ට ද මායම්කාරයන්ට ද අනවිනකාරයන්ට ද සවන් නොදෙන්න.