Jeremiah 28:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හනනියාට මෙසේ කියන්න යයි වදාළ සේක: “නුඹ ලී වියගහක් කඩාදැමුවෙහි ය. එහෙත්, ඒ වෙනුවට යකඩ වියගහක් සාදන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ගොස් හනනියාට කථාකොට- ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ බිඳදැමුවේ ලී වියගස්ය; නුමුත් ඒවා වෙනුවට ඔබ යකඩ වියගස් සාදන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
හනනියාට මෙසේ කියන්න යයි වදාළ සේක: “නුඹ ලී වියගහක් කඩාදැමුවෙහි ය. එහෙත්, ඒ වෙනුවට යකඩ වියගහක් සාදන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.