Jeremiah 28:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ කී ලෙස හනනියා එම අවුරුද්දේ සත් වන මාසයේ දී මළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේම ප්‍රොපේතවූ හනනියා එම අවුරුද්දේ සත්වෙනි මාසයේදී මළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ කී ලෙස හනනියා එම අවුරුද්දේ සත් වන මාසයේ දී මළේ ය.