Jeremiah 28:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ වුවත්, ඔබ ඉදිරියේත්, මේ සෙනඟ ඉදිරියේත් සියල්ලන්ට ඇසෙන පරිදි මා කියන මේ වචනය අසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ වුවත් ඔබ ඉදිරියෙහිත් මුළු සෙනඟ ඉදිරියෙහිත් මා කියන මේ වචනය අසන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ වුවත්, ඔබ ඉදිරියේත්, මේ සෙනඟ ඉදිරියේත් සියල්ලන්ට ඇසෙන පරිදි මා කියන මේ වචනය අසන්න.