Jeremiah 29:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බබිලෝනියේ විප්‍රවාසීන් ව සිටින සියලු ම ජුදෙව්වරුන්ට සාප වචනයක් මෙන් භාවිත කරන්නට වුවමනා වූ විට, බබිලෝනියේ රජු විසින් ගින්නෙන් දවනු ලැබූ ශෙදෙකියාටත්, ආහබ්ටත් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ නුඹලාටත් කරන සේක් වා යි කියනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
බබිලෝනියේ දාසව සිටින සියලුම යුදාවරුන්ද බබිලෝනියේ රජු විසින් ගින්නෙන් පිළිස්සුවාවූ ශෙදෙකියාටත් අහාබ්ටත් ස්වාමීන්වහන්සේ ඔබ සමානකරනසේක්වයි කියා ඔවුන් ගැන ශාප වචනයක් ව්‍යවහාරකරනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)