Jeremiah 29:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
‘සමිඳාණන් වහන්සේ ජෙහෝයාදා පූජකයා වෙනුවට පූජකවරයා වශයෙන් ඔබ පත් කළ සේක. දැන් ඔබ දේව මාලිගාවේ ප්‍රධාන නිලධාරියා වන්නෙහි ය. දිවැස් වැකි කියන හැම පිස්සෙකු ම දඬුකඳේ ද විලංගුවල ද දැමීම ඔබේ යුතුකම ය.’
Sinhala Bile - Revised Old Version (SROV)
උමතුකම්කර අනාගතවාක්‍ය කියන සියලුදෙනා කෙරෙහි ඔබ සැම ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි මුලාදෑනීන් වන පිණිසත්, ඔබ එබඳු අය දඬුකඳේද විලංගුවලද දමන පිණිසත්, යෙහෝයාදා පූජකයා වෙනුවට ස්වාමීන්වහන්සේ ඔබ පූජකයා කළසේක.
Sinhala SNRV (New Revised Version 2018)
‘සමිඳාණන් වහන්සේ ජෙහෝයාදා පූජකයා වෙනුවට පූජකවරයා වශයෙන් ඔබ පත් කළ සේක. දැන් ඔබ දේව මාලිගාවේ ප්‍රධාන නිලධාරියා වන්නෙහි ය. දිවැස් වැකි කියන හැම පිස්සෙකු ම දඬුකඳේ ද විලංගුවල ද දැමීම ඔබේ යුතුකම ය.’