Jeremiah 3:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මට හිතවත් පාලකයන් නුඹලාට දෙන්නෙමි. ඔවුන් ප්‍රඥාවෙන් ද සිහි නුවණින් ද නුඹලා පෝෂණය කරනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ සිතට එකඟවූ එඬේරුන්ද ඔබ සැමට දෙන්නෙමි, ඔවුන් දැනගැන්මෙන්ද නුවණින්ද ඔබ සැම පෝෂ්‍යකරනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
මට හිතවත් පාලකයන් නුඹලාට දෙන්නෙමි. ඔවුන් ප්‍රඥාවෙන් ද සිහි නුවණින් ද නුඹලා පෝෂණය කරනු ඇත.