Jeremiah 3:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පාළු කඳු දෙසට ඇස් ඔසවා බලා, නුඹ වේශ්‍යාකම් නොකළ තැනක් ඇද්දැ යි බලන්න. කාන්තාරයේ බලා සිටින අරාබියෙකු සේ පෙම්වතුන් එන තෙක් නුඹ පාර අයිනේ බලා සිටියෙහි ය. නුඹේ දූෂිත වේශ්‍යාකම් නිසා නුඹ දේශය අපවිත්‍ර කෙළෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මුඩු කඳු දෙස ඔබේ ඇස් ඔසවා, ඔබ සංවාසය නොකළේ කොතැන්හිද කියා බලන්න. කාන්තාරයෙහි අරාබියා මෙන් ඔබ ඔවුන් ගැන බලා ඉඳ, ඔබේ වේශ්‍යාකම්වලින්ද දුෂ්ටකමින්ද දේශය කිලුටුකෙළෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)