Jeremiah 3:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“දැන් පවා නුඹ මට මෙසේ හඬ නොගැසුවෙහි ද? ‘පියාණෙනි, මාගේ තරුණ වියෙහි දී ඔබ වහන්සේ මට ප්‍රේම කළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පියාණෙනි, ඔබ මාගේ තරුණ වයසේ මිත්‍රයාව සිටිසේකැයි ඔබ මෙවක් පටන් මට අඬ නොගසන්නෙහිද?
Sinhala SNRV (New Revised Version 2018)
“දැන් පවා නුඹ මට මෙසේ හඬ නොගැසුවෙහි ද? ‘පියාණෙනි, මාගේ තරුණ වියෙහි දී ඔබ වහන්සේ මට ප්‍රේම කළ සේක.