Jeremiah 30:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා ගළවන පිණිස මම නුඹලා සමඟ සිටිමි. මම නුඹලා යම් යම් දේශවලට විසුරුවා හැරියෙම් ද, ඒ සියලු දේශ මම සහමුලින් ම විනාශ කරදමමි. එහෙත්, මම නුඹලා විනාශ නොකරතත්, නුඹලාට දඬුවම් නොකර නොසිටින්නෙමි. නිසි ප්‍රමාණයට මම නුඹලාට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබ ගළවන්ට මම ඔබ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මා විසින් ඔබ විසුරුවාදැමූ තැන්වල සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත්, ඔබ තීන්දුවටම නැතිනොකර, නිසි ප්‍රමාණයෙන් ඔබට දඬුවම්කරන්නෙමි, නුමුත් ඔබට අච්චුනොකර නොසිටින්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)