Jeremiah 30:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹලාගේ තුවාළ ගැන කොඳුරන්නේ කුමට ද? නුඹලාගේ වේදනාව සුව කළ නොහැකි ය. මා නුඹලාට මෙසේ දඬුවම් කෙළේ, නුඹලාගේ අපරාධයේ බරපතලකම නිසාත්, පාප ක්‍රියා බහුල නිසාත් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ තුවාලය නිසා ඔබ කෑගසන්නේ මක්නිසාද? ඔබේ වේදනාව අසාධ්‍යව තිබේ. ඔබේ අපරාධයේ මහත්කම නිසාද ඔබේ පව් වැඩිවූ නිසාද මේ දේවල් ඔබට කෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
“නුඹලාගේ තුවාළ ගැන කොඳුරන්නේ කුමට ද? නුඹලාගේ වේදනාව සුව කළ නොහැකි ය. මා නුඹලාට මෙසේ දඬුවම් කෙළේ, නුඹලාගේ අපරාධයේ බරපතලකම නිසාත්, පාප ක්‍රියා බහුල නිසාත් ය.