Jeremiah 30:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹලා වනසන සියල්ලෝ ම වැනසෙති. නුඹලාගේ එදිරිකාර සියල්ලෝ ම හිරකරුවන් වශයෙන් ගෙනයනු ලබන්නෝ ය. නුඹලාගෙන් කොල්ලකන්නෝ කොල්ලකනු ලබන්නෝ ය. නුඹලා සතු දේ පැහැරගන්නන්ගෙන් ඔවුන් සතු දේ ද පැහැරගනු ලබන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් ඔබව නාස්තිකරන සියල්ලෝම නාස්තිවන්නෝය; ඔබේ එදිරිකාරයන් සියල්ලෝම වාලට යන්නෝය; ඔබෙන් කොල්ලකන්නෝ කොල්ලයක් වන්නෝය, ඔබෙන් උදුරා ගන්න සියල්ලන්ද කොල්ලයක් කොට පාවාදෙන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
“නුඹලා වනසන සියල්ලෝ ම වැනසෙති. නුඹලාගේ එදිරිකාර සියල්ලෝ ම හිරකරුවන් වශයෙන් ගෙනයනු ලබන්නෝ ය. නුඹලාගෙන් කොල්ලකන්නෝ කොල්ලකනු ලබන්නෝ ය. නුඹලා සතු දේ පැහැරගන්නන්ගෙන් ඔවුන් සතු දේ ද පැහැරගනු ලබන්නේ ය.