Jeremiah 31:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මං සලකුණු වන මාර්ග කණු සිටුවාගන්න. එසේ නුඹේ මාර්ගය නැවත සොයාගෙන, ඉශ්රායෙල් ජනයෙනි, ආපසු හැරී එන්න. නුඹලාගේ නගරවලට හැරී එන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබට මං සලකුණු හිටවා, ඔබට මගපෙන්වන කණු සාදාගෙන, මහමාවත වන, ඔබ ගිය මාර්ගය දෙස ඔබේ සිත යොමුකරන්න. ඉශ්‍රායෙල් කන්‍යාව, හැරීඑන්න, ඔබේ මේ නුවරවලට හැරීඑන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මං සලකුණු වන මාර්ග කණු සිටුවාගන්න. එසේ නුඹේ මාර්ගය නැවත සොයාගෙන, ඉශ්රායෙල් ජනයෙනි, ආපසු හැරී එන්න. නුඹලාගේ නගරවලට හැරී එන්න.