Jeremiah 32:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මිලේට ගැනීමේ මේ ඔප්පුව නේරියාගේ පුත් බාරුක්ට මා භාර දුන් පසු, මම සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළෙමි:
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් විකුණුම්-ඔප්පුව නේරියාගේ පුත්‍රවූ බාරුක්ට භාරදුන් පසු මම ස්වාමීන්වහන්සේ ට මෙසේ යාච්ඤා කෙළෙමි:
Sinhala SNRV (New Revised Version 2018)
මිලේට ගැනීමේ මේ ඔප්පුව නේරියාගේ පුත් බාරුක්ට මා භාර දුන් පසු, මම සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළෙමි: