Jeremiah 33:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පොළොව මවා, එය පිහිටුවන පිණිස එය සකස් කළ ස්වාමීන් යන නාමය ඇති තැනැන් වහන්සේ ජෙරමියාට කතා කොට මෙසේ වදාළ සේක:
Sinhala Bile - Revised Old Version (SROV)
ඒක කරන ස්වාමීන්වහන්සේ ද ඒක පිහිටුවීමට ඒක යොදන ස්වාමීන්වහන්සේ ද වූ, යෙහෝවඃ යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේ මෙසේ කියනසේක:
Sinhala SNRV (New Revised Version 2018)
පොළොව මවා, එය පිහිටුවන පිණිස එය සකස් කළ ස්වාමීන් යන නාමය ඇති තැනැන් වහන්සේ ජෙරමියාට කතා කොට මෙසේ වදාළ සේක: