Jeremiah 35:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජොෂියාගේ පුත් ජුදාහි රජු වන ජෙහෝයාකිම් රජුගේ දවසේ සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට,
Sinhala Bile - Revised Old Version (SROV)
යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ දවස්වලදී ස්වාමීන්වහන්සේ ගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනය මේය:
Sinhala SNRV (New Revised Version 2018)
ජොෂියාගේ පුත් ජුදාහි රජු වන ජෙහෝයාකිම් රජුගේ දවසේ සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට,