Jeremiah 35:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එකල සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල ස්වාමීන්වහන්සේ ගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය.
Sinhala SNRV (New Revised Version 2018)
එකල සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.